සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පින්කම
Date : 12.02.2026 / 13.02.2026 සමස්ත රන්වැලි පින්බිම දහම් සිසිලසින් සුවඳවත් කරමින්, විද්‍යාලයීය 79 වන සංවත්සරය නිමිතිකරගෙන පාසල් පරිශ්‍රයේදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පසුගියදා පැවැත්විණි. විද්‍යාලයීය ගරු විදුහල්පතිනිය ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත්, සමස්ත රන්වැලි දියණිවරුන්ට මෙන්ම රන්වැලි ප්‍රජාවටත්, ලක්වාසී සැමටත් උතුම් තෙරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම මෙහි මූලික අරමුණ විය. […]
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පින්කම Read More »








