Rathnavali Balika

Prize giving (2023/24)

Event : PRIZE GIVING (2023/24) Date : 10.07.2026 Behind every trophy is a story of perseverance. Behind every smile is a journey of countless efforts. The prize giving ceremony is more than an event, it’s a recognition of talent, commitment, and growth. To all our achievers, you have proven that with focus and determination, anything

Prize giving (2023/24) Read More »

2026 සමස්ථ ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරඟයේ ජයග්‍රහණය ලැබි ජ්‍යේෂ්ඨ අංශයේ රන්වැලි දියණියන්ට අපගේ උණුසුම් සුබ පැතුම් !

2026 සමස්ථ ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරඟයේ ජයග්‍රහණය ලැබි ජ්‍යේෂ්ඨ අංශයේ රන්වැලි දියණියන්ට අපගේ උණුසුම් සුබ පැතුම් ! Read More »

Congratulations to the newly appointed Office Bearers of the Past Pupils’ Association – Rathnavali Balika Vidyalaya, Gampaha (2026)!

We extend our heartfelt congratulations and best wishes to, • President – Mrs. Wasantha Kumari (Principal), • Vice Presidents – Mrs. Anupama Subasinghe, and Mrs. Dilani Iddamalgoda, • Secretary – Mrs. Wathsala Rupasinghe, • Co-Secretaries – Mrs. Ruwani Athukorala and Mrs. Nadeesha Vithanage, • Treasurer – Mrs. Himali Gunawardhane, • Vice Treasurers – Mrs. Sumedha

Congratulations to the newly appointed Office Bearers of the Past Pupils’ Association – Rathnavali Balika Vidyalaya, Gampaha (2026)! Read More »

පොසොන් කඩල දන්සැල-29.06.2026

රත්නාවලී බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා සංසදය හා සබැඳිව බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද පොසොන් කඩල දන්සැල අද දින මෙසේ සාර්ථකව නිමාවිණි.

පොසොන් කඩල දන්සැල-29.06.2026 Read More »

උසස් පෙළ (2026/2028) සඳහා ඇතුළත් කිරීමට බාහිර ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවීම

රත්නාවලී බාලිකා විද්‍යාලය උසස් පෙළ(2026/2028) බාහිර සිසුන් සඳහා අයදුම්පත් කැඳවීම පහත පරිදි සිදු කරනු ලබන අතර පහත දී ඇති උපදෙස් හා ඇමුණුම්වලට අනුව ලබා දී ඇති අවසාන දිනට (2026.06.30) පෙර අයදුම් කරන්න.

උසස් පෙළ (2026/2028) සඳහා ඇතුළත් කිරීමට බාහිර ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවීම Read More »

Honoring the brilliance of our G.C.E. A/L achievers.

A huge congratulations to our students for their brilliant performance in the G.C.E. Advanced Level Examination! These exceptional results are a true reflection of the immense talent, dedication, and potential that define our school. ​We are incredibly proud of our young achievers for setting such high benchmarks and bringing glory to our institution. Your success

Honoring the brilliance of our G.C.E. A/L achievers. Read More »

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පින්කම

Date : 12.02.2026 / 13.02.2026 සමස්ත රන්වැලි පින්බිම දහම් සිසිලසින් සුවඳවත් කරමින්, විද්‍යාලයීය 79 වන සංවත්සරය නිමිතිකරගෙන පාසල් පරිශ්‍රයේදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පසුගියදා පැවැත්විණි. විද්‍යාලයීය ගරු විදුහල්පතිනිය ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත්, සමස්ත රන්වැලි දියණිවරුන්ට මෙන්ම රන්වැලි ප්‍රජාවටත්, ලක්වාසී සැමටත් උතුම් තෙරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම මෙහි මූලික අරමුණ විය.

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පින්කම Read More »

Scroll to Top