ඕල්කට් දානමය පිංකම 2025
මෙහිදී විද්‍යාලයීය ආදි විදුහල්පතිවරු, ගුරුවරු, දියණිවරු සිහිකරවා පින් පමුණුවන ලද අතර වත්මන් විදුහල්පතිතුමියටත්, ගුරු මණ්ඩලයටත් දියණිවරුන්ට සහ සමස්ත රන්වැලි ප්‍රජාවටත් ආශිර්වාද ලබා ගන්නා ලදී. රත්නාවලී බාලිකා විද්‍යාලය විසින් 78 වන වරටත් පවත්වනු ලැබූ විද්‍යාලයීය නිර්මාතෘ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාටත් විද්‍යාලයට භූමිය ලබා දුන් ඩී.ඩී කරුණාතිලක මහතාටත්, පිං පැමිණවීම නිමිත්තෙන් පවත්වන ලද වාර්ෂික දානමය පින්කම සංඝයා වහන්සේ […]
ඕල්කට් දානමය පිංකම 2025 Read More »









