වර්ණ ප්‍රදානෝත්සවය 2018/2022(05.02.2023)
2018/2022 විද්‍යාලයීය වර්ණ ප්‍රදානෝත්සවය ජාතික ක්‍රිකට් සභාවේ ගරු සභාපති හා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 05.02.2023 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විනි.
2018/2022 විද්‍යාලයීය වර්ණ ප්‍රදානෝත්සවය ජාතික ක්‍රිකට් සභාවේ ගරු සභාපති හා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 05.02.2023 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විනි.
Sri Lanka won the First Tournament of the Under 19 Women s’ World Cup 2023 by 7 wickets. The tournament was held between Sri Lanka VS USA. CONGRATULATIONS!!!
Inauguration ceremony of the educational exhibition “Ranvali Abhiman 2022” was held on 15th of December with the chairmanship of Democratic Socialist Republic of Sri Lanka Minister of Education Hon.Susil Premajayanth and Other dignitaries . And also the final round of debate tournament which was organized in parallel to the 75th anniversary was held at the …
Rathnavaali Balika Vidyalaya Celebrates 75ᵗʰ Anniversary Read More »
රන්වැලි අභිමන් ’22 අධ්‍යාපනික ප්‍රදර්ශනය දෙසැම්බර් මස 15,16,17 යන තෙදින පුරා විදුහල් පරිශ්‍රය තුළ පැවැත්වේ. ඒ සඳහා ඔබ සැමට ආරාධනා…! විදුහල්පතිතුමිය