General

Empowering Our Daughters: A Workshop on Social Security

Event : Empowering Our Daughters: A Workshop on Social Security Date : 15-09-2025 The event, attended by police inspectors, focused on educating them about the various social threats daughters might face and how to live safely within the community. The workshop provided both students and parents with a deeper understanding of the challenges our youth […]

Empowering Our Daughters: A Workshop on Social Security Read More »

විශේෂ නිවේදනයයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 202509.09 දිනැති සහ 27/2025 දරන චක්‍රලේඛය අනුව අප රත්නාවලී බාලිකා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ පවතින පුරප්පාඩු දෙකක් (2) සඳහා සිසුවියන් ඇතුළත් කිරීමට අයදුම් පත් කැදවනු ලැබේ. අයදුම් පත පාසල් වෙබ් අඩවියේ පළ කර ඇති 27/2025 චක්‍රලේඛයෙහි උප ලේඛන අංක 01 ආකෘතිය අනුව සකස් කර, 2025.09.26

විශේෂ නිවේදනයයි Read More »

දානය උතුම්ම ලාබයයි..

රත්නාවලී බාලිකා විද්‍යාලීය ශිෂ්‍ය නායිකා සංසදය විසින් මෙසේ විදහා දැක්වූයේ දානය නම් වූ උතුම් ක්‍රියාවේ අගයයි. 18 වැනි වරටත් සංවිධානය කල කඩල දන්සල සාර්ථකව මෙසේ නිම කරන ලදී . https://www.facebook.com/share/v/19NDZW6HVe/

දානය උතුම්ම ලාබයයි.. Read More »

පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත් වූ සීල සමාදාන වැඩසටහන

“සීලං සමාධි පඤ්ඤාඤං – එතං බුද්ධාන සාසනං” සීලය සමාධිය හා ප්‍රඤ්ඤාව පෙරදැරිව දැයක් රනින් බබලවන රන්වැලියන් අෂ්ටාංග උපෝසථ සීලයෙන් සමාදන් වීමේ උත්ථුංග ක්‍රියාව Date : 06/06/2025

පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත් වූ සීල සමාදාන වැඩසටහන Read More »

කඩල දන්සල

රත්නාවලී බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා සංසදය හා බෞද්ධ සංගමය ඒකාද්ධව 18 වන වරටත් සංවිධාය කරනු ලබන කඩල දන්සල 2025 ජූනි 10 වන පොසොන් පොහෝ දින ප.ව. 4.30 සිට විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වේ.

කඩල දන්සල Read More »

පොසොන් උත්සව සැමරුම්

පොසොන් උත්සවයට සමගාමීව 2025 ජූනි මස 06 වන දින රත්නාවලී බාලිකා විද්‍යාල පරිශ්‍රයේ දී සීල සමාදාන ව්‍යාපාරයක් සහ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් සුමධුර ධර්ම දේශනාවක් පැවැත්වේ.

පොසොන් උත්සව සැමරුම් Read More »

Scroll to Top