රන්වැලි සූර්ය මංගල්‍යය 2026
සංස්කෘතිකාංග සහ ජන ක්‍රීඩා රැසක් සමගින් රන්වැලි සූර්ය මංගල්‍යය 2026 මෙසේ දිගහැරුණු වගයි.
රන්වැලි සූර්ය මංගල්‍යය 2026 Read More »
සංස්කෘතිකාංග සහ ජන ක්‍රීඩා රැසක් සමගින් රන්වැලි සූර්ය මංගල්‍යය 2026 මෙසේ දිගහැරුණු වගයි.
රන්වැලි සූර්ය මංගල්‍යය 2026 Read More »
The G.C.E. A/L 2025 Academic Excellence Felicitation Ceremony stands as a proud tribute to the remarkable achievements of our students, whose hard work and perseverance have brought honor to our school. May this success be the foundation for even greater accomplishments aheadhttps://fb.watch/GHrnyZUPdg/ Celebrating excellence, dedication, and the pursuit of knowledge.
G.C.E. A/L 2025 Academic Excellence Felicitation Ceremony Read More »
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය ගුරු සුභසාධක සංගමයට ආධාර පිණිස ගුරුභවතුන්හගේ අසිරිමත් දක්ෂතා කරළියට නැගෙන ගුරු ප්‍රතිභා ප්‍රසංගය 2025 ඔක්තෝම්බර් මස 04 වන සෙනසුරාදා දිනසවස 2.00 සහ 6.00 ට විද්‍යාලයීය ප්‍රධානශාලාවේදී පැවැත්වෙයි. ප්‍රවේශ පත්‍ර – රු.500/= , රු.1000/= , රු.2000/= ප්‍රවේශ පත්‍ර විද්‍යාලයීය ප්‍රධාන ආරක්ෂක කුටියෙන් හෝ එදින දොරටුවෙන් ලබා ගත හැක.
ගුරු ප්‍රතිභා ප්‍රසංගය Read More »
Event : Empowering Our Daughters: A Workshop on Social Security Date : 15-09-2025 The event, attended by police inspectors, focused on educating them about the various social threats daughters might face and how to live safely within the community. The workshop provided both students and parents with a deeper understanding of the challenges our youth
Empowering Our Daughters: A Workshop on Social Security Read More »
“සීලං සමාධි පඤ්ඤාඤං – එතං බුද්ධාන සාසනං” සීලය සමාධිය හා ප්‍රඤ්ඤාව පෙරදැරිව දැයක් රනින් බබලවන රන්වැලියන් අෂ්ටාංග උපෝසථ සීලයෙන් සමාදන් වීමේ උත්ථුංග ක්‍රියාව Date : 06/06/2025
පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත් වූ සීල සමාදාන වැඩසටහන Read More »
රත්නාවලී බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා සංසදය හා බෞද්ධ සංගමය ඒකාද්ධව 18 වන වරටත් සංවිධාය කරනු ලබන කඩල දන්සල 2025 ජූනි 10 වන පොසොන් පොහෝ දින ප.ව. 4.30 සිට විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වේ.
පොසොන් උත්සවයට සමගාමීව 2025 ජූනි මස 06 වන දින රත්නාවලී බාලිකා විද්‍යාල පරිශ්‍රයේ දී සීල සමාදාන ව්‍යාපාරයක් සහ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් සුමධුර ධර්ම දේශනාවක් පැවැත්වේ.
පොසොන් උත්සව සැමරුම් Read More »