උසස් පෙළ (2026/2028) සඳහා ඇතුළත් කිරීමට බාහිර ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවීම

රත්නාවලී බාලිකා විද්‍යාලය උසස් පෙළ(2026/2028) බාහිර සිසුන් සඳහා අයදුම්පත් කැඳවීම පහත පරිදි සිදු කරනු ලබන අතර පහත දී ඇති උපදෙස් හා ඇමුණුම්වලට අනුව ලබා දී ඇති අවසාන දිනට (2026.06.30) පෙර අයදුම් කරන්න.

උසස් පෙළ (2026/2028) සඳහා ඇතුළත් කිරීමට බාහිර ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවීම Read More »

G.C.E. A/L 2025 Academic Excellence Felicitation Ceremony

The G.C.E. A/L 2025 Academic Excellence Felicitation Ceremony stands as a proud tribute to the remarkable achievements of our students, whose hard work and perseverance have brought honor to our school. May this success be the foundation for even greater accomplishments aheadhttps://fb.watch/GHrnyZUPdg/ Celebrating excellence, dedication, and the pursuit of knowledge.

G.C.E. A/L 2025 Academic Excellence Felicitation Ceremony Read More »

Honoring the brilliance of our G.C.E. A/L achievers.

A huge congratulations to our students for their brilliant performance in the G.C.E. Advanced Level Examination! These exceptional results are a true reflection of the immense talent, dedication, and potential that define our school. ​We are incredibly proud of our young achievers for setting such high benchmarks and bringing glory to our institution. Your success

Honoring the brilliance of our G.C.E. A/L achievers. Read More »

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පින්කම

Date : 12.02.2026 / 13.02.2026 සමස්ත රන්වැලි පින්බිම දහම් සිසිලසින් සුවඳවත් කරමින්, විද්‍යාලයීය 79 වන සංවත්සරය නිමිතිකරගෙන පාසල් පරිශ්‍රයේදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පසුගියදා පැවැත්විණි. විද්‍යාලයීය ගරු විදුහල්පතිනිය ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත්, සමස්ත රන්වැලි දියණිවරුන්ට මෙන්ම රන්වැලි ප්‍රජාවටත්, ලක්වාසී සැමටත් උතුම් තෙරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම මෙහි මූලික අරමුණ විය.

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පින්කම Read More »

Congratulations…

Our newly commissioned Lady Officer of Sri Lanka Navy Udani Apsara Jayasinghe from Intake 40 at General Sir John Kotelawala Defence University is a remarkable outcome of Rathnavali Balika Vidyalaya, Gampaha, who also showed her colors and excellence during her school days. We proudly congratulate Udani on her remarkable achievements: Best Midshipman (Sword of Honour)

Congratulations… Read More »

ගුරු ප්‍රතිභා ප්‍රසංගය

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය ගුරු සුභසාධක සංගමයට ආධාර පිණිස ගුරුභවතුන්හගේ අසිරිමත් දක්ෂතා කරළියට නැගෙන ගුරු ප්‍රතිභා ප්‍රසංගය 2025 ඔක්තෝම්බර් මස 04 වන සෙනසුරාදා දිනසවස 2.00 සහ 6.00 ට විද්‍යාලයීය ප්‍රධානශාලාවේදී පැවැත්වෙයි. ප්‍රවේශ පත්‍ර – රු.500/= , රු.1000/= , රු.2000/= ප්‍රවේශ පත්‍ර විද්‍යාලයීය ප්‍රධාන ආරක්ෂක කුටියෙන් හෝ එදින දොරටුවෙන් ලබා ගත හැක.

ගුරු ප්‍රතිභා ප්‍රසංගය Read More »

Scroll to Top