කඩල දන්සල
රත්නාවලී බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා සංසදය හා බෞද්ධ සංගමය ඒකාද්ධව 18 වන වරටත් සංවිධාය කරනු ලබන කඩල දන්සල 2025 ජූනි 10 වන පොසොන් පොහෝ දින ප.ව. 4.30 සිට විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වේ.
රත්නාවලී බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා සංසදය හා බෞද්ධ සංගමය ඒකාද්ධව 18 වන වරටත් සංවිධාය කරනු ලබන කඩල දන්සල 2025 ජූනි 10 වන පොසොන් පොහෝ දින ප.ව. 4.30 සිට විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වේ.
පොසොන් උත්සවයට සමගාමීව 2025 ජූනි මස 06 වන දින රත්නාවලී බාලිකා විද්‍යාල පරිශ්‍රයේ දී සීල සමාදාන ව්‍යාපාරයක් සහ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් සුමධුර ධර්ම දේශනාවක් පැවැත්වේ.
පොසොන් උත්සව සැමරුම් Read More »
Today, we gather to honor the remarkable talents and unwavering dedication of our exceptional rathnawaliyanz who triumphed in the AL examinations. Their hard work, perseverance, and passion have not only paved the way for their futures but also inspired those around them. Let’s come together to applaud their achievements and the bright paths that lie
Celebrating Excellence-2025.05.23 Read More »
We are proud to announce that the First Place of the G.C.E. A/L Examination – Arts Stream has been secured by a proud daughter of Rathnavali!
G.C.E A/Level-Island 1st-Art Stream Read More »
We are proud to announce that the Third Place of the G.C.E. A/L Examination – Technology Stream has been secured by a proud daughter of Rathnavali!
G.C.E A/Level 2024-Technology Stream-Island 3rd Read More »
මෙහිදී විද්‍යාලයීය ආදි විදුහල්පතිවරු, ගුරුවරු, දියණිවරු සිහිකරවා පින් පමුණුවන ලද අතර වත්මන් විදුහල්පතිතුමියටත්, ගුරු මණ්ඩලයටත් දියණිවරුන්ට සහ සමස්ත රන්වැලි ප්‍රජාවටත් ආශිර්වාද ලබා ගන්නා ලදී. රත්නාවලී බාලිකා විද්‍යාලය විසින් 78 වන වරටත් පවත්වනු ලැබූ විද්‍යාලයීය නිර්මාතෘ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාටත් විද්‍යාලයට භූමිය ලබා දුන් ඩී.ඩී කරුණාතිලක මහතාටත්, පිං පැමිණවීම නිමිත්තෙන් පවත්වන ලද වාර්ෂික දානමය පින්කම සංඝයා වහන්සේ
ඕල්කට් දානමය පිංකම 2025 Read More »
CHAMPIONS ONCE AGAIN! A massive congratulations to the unstoppable Challenge Team of the 11th Gampaha Rathnavali Balika Vidyalaya for once again claiming victory and securing the Girls’ Championship Title at Lions’ Awake ’24 – The Exploration Challenge Trophy, organized by the 3rd Matara Scout Troop of Rahula College! Your resilience, teamwork, and determination have led
https://forms.gle/7ysqnXJTwz7Uxmyj7 රත්නාවලී විදුහල් මෑණියන් සෙවනේ මිතුරියන් හා එක්ව ගෙවුණු නිමල වූ පාසල් දිවියේ සොඳුරු වූ මතකයන් අවදි කරනට, ඔබ සැමගේ එකමුතුව වැඩි දියුණවට, රන්වැලි මෑණියන්ගේ වත්මන් ගමන් මගෙහි මතකයන් බෙදා ගැනීමට, වැඩි අවස්ථා සැලසීම ඇවැසි යයි සිතමි. සෙනෙහසින්, M. G. R. W. R. කුමාරිවිදුහල්පතිනියරත්නාවලී බාලිකා විද්‍යාලය,ගම්පහ.
ආදි සිසු දියණියනි, Read More »
අභිමානවත් රත්නාවලී විදුහල් නාමයෙහි, ගෞරවය රකිනට කැපවූ ඔබ අගයමින්, විදුහල් මාතාවගේ සෙවනට නැවතත් සපැමිණෙන්නට, වැඩසටහන්/එකමුතු සදහා දායකත්වය ලබා ගැනීමට, පහත සබැඳිය ඔස්සේ ඇති Google පත්‍රිකාවට ඔබගේ තොරතුරු සැපයීම සහ එම සබැඳිය ඔබට සම්බන්ධතා ඇති ආදි ශිෂ්‍ය නායිකාවන් වෙත යොමු කිරීම, මහත්සේ අගය කරමි. M. G. R. W. R. කුමාරිවිදුහල්පතිනියරත්නාවලී බාලිකා විද්‍යාලය,ගම්පහ.
ආදි රන්වැලි ශිෂ්‍ය නායිකාවනි… Read More »