Rathnavali Balika

Honoring the brilliance of our G.C.E. A/L achievers.

A huge congratulations to our students for their brilliant performance in the G.C.E. Advanced Level Examination! These exceptional results are a true reflection of the immense talent, dedication, and potential that define our school. ​We are incredibly proud of our young achievers for setting such high benchmarks and bringing glory to our institution. Your success […]

Honoring the brilliance of our G.C.E. A/L achievers. Read More »

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පින්කම

Date : 12.02.2026 / 13.02.2026 සමස්ත රන්වැලි පින්බිම දහම් සිසිලසින් සුවඳවත් කරමින්, විද්‍යාලයීය 79 වන සංවත්සරය නිමිතිකරගෙන පාසල් පරිශ්‍රයේදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පසුගියදා පැවැත්විණි. විද්‍යාලයීය ගරු විදුහල්පතිනිය ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත්, සමස්ත රන්වැලි දියණිවරුන්ට මෙන්ම රන්වැලි ප්‍රජාවටත්, ලක්වාසී සැමටත් උතුම් තෙරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම මෙහි මූලික අරමුණ විය.

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පින්කම Read More »

Congratulations…

Our newly commissioned Lady Officer of Sri Lanka Navy Udani Apsara Jayasinghe from Intake 40 at General Sir John Kotelawala Defence University is a remarkable outcome of Rathnavali Balika Vidyalaya, Gampaha, who also showed her colors and excellence during her school days. We proudly congratulate Udani on her remarkable achievements: Best Midshipman (Sword of Honour)

Congratulations… Read More »

විශේෂ නිවේදනයයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 202509.09 දිනැති සහ 27/2025 දරන චක්‍රලේඛය අනුව අප රත්නාවලී බාලිකා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ පවතින පුරප්පාඩු දෙකක් (2) සඳහා සිසුවියන් ඇතුළත් කිරීමට අයදුම් පත් කැදවනු ලැබේ. අයදුම් පත පාසල් වෙබ් අඩවියේ පළ කර ඇති 27/2025 චක්‍රලේඛයෙහි උප ලේඛන අංක 01 ආකෘතිය අනුව සකස් කර, 2025.09.26

විශේෂ නිවේදනයයි Read More »

දානය උතුම්ම ලාබයයි..

රත්නාවලී බාලිකා විද්‍යාලීය ශිෂ්‍ය නායිකා සංසදය විසින් මෙසේ විදහා දැක්වූයේ දානය නම් වූ උතුම් ක්‍රියාවේ අගයයි. 18 වැනි වරටත් සංවිධානය කල කඩල දන්සල සාර්ථකව මෙසේ නිම කරන ලදී . https://www.facebook.com/share/v/19NDZW6HVe/

දානය උතුම්ම ලාබයයි.. Read More »

Scroll to Top