Rathnavali Balika

ආදි සිසු දියණියනි,

https://forms.gle/7ysqnXJTwz7Uxmyj7 රත්නාවලී විදුහල් මෑණියන් සෙවනේ මිතුරියන් හා එක්ව ගෙවුණු නිමල වූ පාසල් දිවියේ සොඳුරු වූ මතකයන් අවදි කරනට, ඔබ සැමගේ එකමුතුව වැඩි දියුණවට, රන්වැලි මෑණියන්ගේ වත්මන් ගමන් මගෙහි මතකයන් බෙදා ගැනීමට, වැඩි අවස්ථා සැලසීම ඇවැසි යයි සිතමි. සෙනෙහසින්, M. G. R. W. R. කුමාරිවිදුහල්පතිනියරත්නාවලී බාලිකා විද්‍යාලය,ගම්පහ.

ආදි සිසු දියණියනි, Read More »

Scroll to Top