අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 202509.09 දිනැති සහ 27/2025 දරන චක්‍රලේඛය අනුව අප රත්නාවලී බාලිකා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ පවතින පුරප්පාඩු දෙකක් (2) සඳහා සිසුවියන් ඇතුළත් කිරීමට අයදුම් පත් කැදවනු ලැබේ.
අයදුම් පත පාසල් වෙබ් අඩවියේ පළ කර ඇති 27/2025 චක්‍රලේඛයෙහි උප ලේඛන අංක 01 ආකෘතිය අනුව සකස් කර, 2025.09.26 දිනට පෙර ලියා පදිංචි තැපෑලෙන්, විදුහල්පතිනිය, රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ යන ලිපිනයට ලැබීමට සැලැස්විය යුතුය. අයදුම්පතේ ඉහළ වම් කෙළවරේ, 7 ශ්‍රේණිය සදහා අයදුම්පත යනුවෙන් සදහන් කළ යුතුය.
විදුහල්පතිනිය,
රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ.
2025.09.15