රත්නාවලියෙන් සුවපියසට
රත්නාවලියෙන් සුවපියසට
විද්‍යාලයීය බලදක්ෂිකා නායිකාවන් වන හංසිකා ගුණතිලක, තුෂාරි ජයලත්, රෝෂිනි විජේරත්න ගුරුතුමියන්ගේ අදික්ෂණය යටතේ කණ්ඩායම මෙහෙයවන ලදි.
විදුහල්පතිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලය විසින් ගම්පහ රෝහලේ නව Covid 19 වාට්ටු සංකීර්ණය සඳහා උපකරණ ප්‍රධානය කිරීම හෙට දින (2021.05.28) ප.ව. 3.00 ට රෝහල් පරිශ්‍රයේදී සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව සතුටින් දන්වමි. ඒ සඳහා පින් සිත් ඇතිව දායකත්වය ලබාදුන් සියලු දෙනාටම විශේෂ ස්තුතිය පුද කරමි.(විදුහල්පතිතුමිය)
අප විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් වෙන් කැපී පෙනෙන දක්ෂතම ක්‍රීඩිකාවක වන විශ්මි ගුණරත්න The most popular School Cricketer 2021 තරගයේ අවසන් අට(8)දෙනාගේ වටය සඳහා අද දින ඉදිරිපත් වේ.අද(6)දින උදේ 10.00 සිට රාත්‍රී 10 .00 දක්වා මෙවරත් ඔබේ මනාපය ලබා දී ඇය ජයග්‍රහණය කරවන්න.විදුහල්පතිනිය