Admin

ආදි රන්වැලි ශිෂ්‍ය නායිකාවනි…

අභිමානවත් රත්නාවලී විදුහල් නාමයෙහි, ගෞරවය රකිනට කැපවූ ඔබ අගයමින්, විදුහල් මාතාවගේ සෙවනට නැවතත් සපැමිණෙන්නට, වැඩසටහන්/එකමුතු සදහා දායකත්වය ලබා ගැනීමට, පහත සබැඳිය ඔස්සේ ඇති Google පත්‍රිකාවට ඔබගේ තොරතුරු සැපයීම සහ එම සබැඳිය ඔබට සම්බන්ධතා ඇති ආදි ශිෂ්‍ය නායිකාවන් වෙත යොමු කිරීම, මහත්සේ අගය කරමි. M. G. R. W. R. කුමාරිවිදුහල්පතිනියරත්නාවලී බාලිකා විද්‍යාලය,ගම්පහ.

ආදි රන්වැලි ශිෂ්‍ය නායිකාවනි… Read More »

Inqu Expedition – 21

විද්‍යාලයීය බලදක්ෂිකා නායිකාවන් වන හංසිකා ගුණතිලක, තුෂාරි ජයලත්, රෝෂිනි විජේරත්න ගුරුතුමියන්ගේ අදික්ෂණය යටතේ කණ්ඩායම මෙහෙයවන ලදි.

Inqu Expedition – 21 Read More »

Most Popular School Cricketer 2021

අප විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් වෙන් කැපී පෙනෙන දක්ෂතම ක්‍රීඩිකාවක වන විශ්මි ගුණරත්න The most popular School Cricketer 2021 තරගයේ අවසන් අට(8)දෙනාගේ වටය සඳහා අද දින ඉදිරිපත් වේ.අද(6)දින උදේ 10.00 සිට රාත්‍රී 10 .00 දක්වා මෙවරත් ඔබේ මනාපය ලබා දී ඇය ජයග්‍රහණය කරවන්න.විදුහල්පතිනිය

Most Popular School Cricketer 2021 Read More »

Scroll to Top