R-Editor-2

ගුරු ප්‍රතිභා ප්‍රසංගය

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය ගුරු සුභසාධක සංගමයට ආධාර පිණිස ගුරුභවතුන්හගේ අසිරිමත් දක්ෂතා කරළියට නැගෙන ගුරු ප්‍රතිභා ප්‍රසංගය 2025 ඔක්තෝම්බර් මස 04 වන සෙනසුරාදා දිනසවස 2.00 සහ 6.00 ට විද්‍යාලයීය ප්‍රධානශාලාවේදී පැවැත්වෙයි. ප්‍රවේශ පත්‍ර – රු.500/= , රු.1000/= , රු.2000/= ප්‍රවේශ පත්‍ර විද්‍යාලයීය ප්‍රධාන ආරක්ෂක කුටියෙන් හෝ එදින දොරටුවෙන් ලබා ගත හැක.

ගුරු ප්‍රතිභා ප්‍රසංගය Read More »

පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත් වූ සීල සමාදාන වැඩසටහන

“සීලං සමාධි පඤ්ඤාඤං – එතං බුද්ධාන සාසනං” සීලය සමාධිය හා ප්‍රඤ්ඤාව පෙරදැරිව දැයක් රනින් බබලවන රන්වැලියන් අෂ්ටාංග උපෝසථ සීලයෙන් සමාදන් වීමේ උත්ථුංග ක්‍රියාව Date : 06/06/2025

පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත් වූ සීල සමාදාන වැඩසටහන Read More »

කඩල දන්සල

රත්නාවලී බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා සංසදය හා බෞද්ධ සංගමය ඒකාද්ධව 18 වන වරටත් සංවිධාය කරනු ලබන කඩල දන්සල 2025 ජූනි 10 වන පොසොන් පොහෝ දින ප.ව. 4.30 සිට විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වේ.

කඩල දන්සල Read More »

පොසොන් උත්සව සැමරුම්

පොසොන් උත්සවයට සමගාමීව 2025 ජූනි මස 06 වන දින රත්නාවලී බාලිකා විද්‍යාල පරිශ්‍රයේ දී සීල සමාදාන ව්‍යාපාරයක් සහ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් සුමධුර ධර්ම දේශනාවක් පැවැත්වේ.

පොසොන් උත්සව සැමරුම් Read More »

Scroll to Top