පොසොන් උත්සව සැමරුම්

පොසොන් උත්සවයට සමගාමීව 2025 ජූනි මස 06 වන දින රත්නාවලී බාලිකා විද්‍යාල පරිශ්‍රයේ දී සීල සමාදාන ව්‍යාපාරයක් සහ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් සුමධුර ධර්ම දේශනාවක් පැවැත්වේ.

Scroll to Top