ආදි රන්වැලි ශිෂ්‍ය නායිකාවනි…

අභිමානවත් රත්නාවලී විදුහල් නාමයෙහි, ගෞරවය රකිනට කැපවූ ඔබ අගයමින්, විදුහල් මාතාවගේ සෙවනට නැවතත් සපැමිණෙන්නට, වැඩසටහන්/එකමුතු සදහා දායකත්වය ලබා ගැනීමට, පහත සබැඳිය ඔස්සේ ඇති Google පත්‍රිකාවට ඔබගේ තොරතුරු සැපයීම සහ එම සබැඳිය ඔබට සම්බන්ධතා ඇති ආදි ශිෂ්‍ය නායිකාවන් වෙත යොමු කිරීම, මහත්සේ අගය කරමි.

M. G. R. W. R. කුමාරි
විදුහල්පතිනිය
රත්නාවලී බාලිකා විද්‍යාලය,
ගම්පහ.

Scroll to Top