ගුරු ප්‍රතිභා ප්‍රසංගය

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය ගුරු සුභසාධක සංගමයට ආධාර පිණිස ගුරුභවතුන්හගේ අසිරිමත් දක්ෂතා කරළියට නැගෙන ගුරු ප්‍රතිභා ප්‍රසංගය 2025 ඔක්තෝම්බර් මස 04 වන සෙනසුරාදා දින
සවස 2.00 සහ 6.00 ට විද්‍යාලයීය ප්‍රධානශාලාවේදී පැවැත්වෙයි.

ප්‍රවේශ පත්‍ර – රු.500/= , රු.1000/= , රු.2000/= ප්‍රවේශ පත්‍ර විද්‍යාලයීය ප්‍රධාන ආරක්ෂක කුටියෙන් හෝ එදින දොරටුවෙන් ලබා ගත හැක.

Scroll to Top