කඩල දන්සල

රත්නාවලී බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා සංසදය හා බෞද්ධ සංගමය ඒකාද්ධව 18 වන වරටත් සංවිධාය කරනු ලබන කඩල දන්සල 2025 ජූනි 10 වන පොසොන් පොහෝ දින ප.ව. 4.30 සිට විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වේ.

Scroll to Top