අප පාසලේ දැක්ම(Vision)
"දියණිවරුන්ගේ සැගවුණ විභව්‍යතා ඔපවත්
කෙරෙන පරිපූර්ණ අධ්‍යපනයක් තුළින්
සාරධර්ම වලින් පිරිපුන්
අභිමානවත් ගෞරවනීය කාන්තා පරපුරක්"

මෙහෙවර ප්‍රකාශය (mission)

"ජාතික අධ්‍යාපන අභිමතාර්ථ පදනම් කොටගත් පාසල් අරමුණු මූලික කොට,
නිපුණතා පාදක අධ්‍යාපනය තුළින්
උසස් සමාජ මෙහෙවරක යෙදිය හැකි
ගුණ නැණ පිරි
අභිමානවත්
ශ්‍රේෂ්ඨ දරු කැළක් ජාතියට දායාද කිරීම"
Scroll to Top