විදුහල්පතිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලය විසින් ගම්පහ රෝහලේ නව Covid 19 වාට්ටු සංකීර්ණය සඳහා උපකරණ ප්රධානය කිරීම හෙට දින (2021.05.28) ප.ව. 3.00 ට රෝහල් පරිශ්රයේදී සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව සතුටින් දන්වමි. ඒ සඳහා පින් සිත් ඇතිව දායකත්වය ලබාදුන් සියලු දෙනාටම විශේෂ ස්තුතිය පුද කරමි.
(විදුහල්පතිතුමිය)
